mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම වෛද්‍ය සැපයුම් අංශයක්ම පරිගණක ජාලගත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආවදානය යොමු වී තිබෙනවා.
ඒ තුළින් විශීෂ්ඨ සේවාවක් මහජනතාවට ලබාදීම අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිතසේනාරත්න පවසන්නේ.
එහි සමාරම්භක උත්සවය  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ දී පැවැත්වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

Shiran Viraj

අත්හැර දැමූ ධීවර යාත්‍රා 176ක් පවතිනවා

Shiran Viraj
Translate »