mediahumanrights.lk
News Sports Sports News

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා.
කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන් තරග වැදුනු චින්තන ගීතාල් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 132ක් එසවීමට සමත් වූ අතර ඔහු ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට පළමු උත්සහයේදී කිලෝග‍්‍රෑම් 166ක් එසවීමට  සමත්වුණා.
එහෙත් ක්ලීන් ඇන්ඞ් ජර්න් ක‍්‍රමයේ දෙවන සහ තුන් වන අවස්ථාවේ කිලෝග‍්‍රෑම් 168ක් එසවීමට උත්සහ කළ එය අසාර්ථක වීමත් සමග චින්තනගේ පදක්කම් සිහිනය බොඳ වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

Shiran Viraj

මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..

Shiran Viraj

ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

Shiran Viraj