28.9 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ එය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විමට කටයුතු කර ඇති බවයි.
සියලු පළාත් නියෝජනය වන පරිදි ඒ සඳහා  මහජන අදහස් ලබා ගැනිමට කටයුතු කරන බව මහජන උපයෝජිතා කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ පාරේ වෙඩි තබා මරයි..

Shiran Viraj

උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේ

Shiran Viraj

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj
Translate »