(under the courtesy of nethnews.lk news web)
කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්.
වෙඩි තැබිමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
රෝහල් ගත කළ දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කාන්තාවට බරපතල නොවන බවද සඳහන්.
previous post