30.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා.
මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සභිකයින් 3369 දෙනෙකු තේරී පත් වුණා.
පළාත් පාලන ආයතන 41කට වැඩි ආසන සංඛ්‍යාවක දිනාගත් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 2385 දෙනෙකු තේරී පත් වුණ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සභිකයින් 674ක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 358 දෙනෙකු තේරී පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත් වූ සභිකයින් සංඛ්‍යාව 431ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

Shiran Viraj

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Shiran Viraj

ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

Shiran Viraj
Translate »