28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස වෙනස්වීමක් සිදුනොවුණහොත් ජනතාවගේ ප්‍රතික්ෂේප වීම වළක්වා ගත නොහැකි බවයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තැපැල් වර්ජනය තවදුරටත්

Shiran Viraj

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj
Translate »