mediahumanrights.lk
International NewsNews

විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණය

පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.
එතරම් අඩු වයසකදී දරු දැරියන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමෙන් ඔවුන්ගේ ආකල්ප බටහිරකරණය වන බවයි ඉරාන අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ.
ඉරානයේ සංස්කෘතික උරුමයන් ප‍්‍රවර්ධනයට එමගින් අවහිරතා සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දි තිබෙනවා.
පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර ඇත්තේද ඒ අනුවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

Shiran Viraj

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

Shiran Viraj
Translate »