2026-01-16
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයි

විදේශ රැකියා අමාත්‍යංශය ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව  මෙරට කාන්තා ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.
සාත්තු සේවිකා වෘතිය සදහා කාන්තාවන් 100කට අධික පිරිසකට රැකියා අවස්ථා හිමිව ඇති අතර එම ශ්‍රමිකයින් සදහා මසකට රුපියල් එක් ලක්ෂ 35,000ක වැටුපක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවිනතාව සහිත වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණියන්ට අයදුම් කළ හැකි වේ.
ඊට අදාල අයදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කළ හැකි අතර වැඩිදුර තොරතුරු එම කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව සඳහන්ය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

Shiran Viraj

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Shiran Viraj

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj
Translate »