31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

රිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියි

සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත   කිරීමට නියමිතය.
එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මහතා සහභාගිවීමට නියමිතය.
සතොස අළෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අළෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වේ.
අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම යන සංකල්පය යටතේ තවත් මෙවැනි මෙගා අළෙවි සැල් 40 ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මාර්ග තදබදයට විසඳුම් දෙන අලුත් නීති එන මාර්ග මෙන්න

Shiran Viraj

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

Shiran Viraj

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

Shiran Viraj
Translate »