27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

"FTT පරණ ඇඩ් වැලක එතෙයි"

අලුත් වැඩවලට කවදත් අතගහන FTT කණ්ඩායම කාලෙකට පස්සේ ආයෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳුන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්.
මේ කරපු වැඩේට කිසිම සංගීත භාණ්ඩයක් අරගෙන නැහැ. ඒ ඇකපෙලා විදිහට තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කටහඬ යොදාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
සංස්කරණය නොකර තනිරූප රාමුවේ රූගත කළ දර්ශනයක් වීමත් මෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක් . මාස 05කට ආසන්න කාලයක් වැය වුණ මේ වැඩේට 100කට ආසන්න පිරිසක් සම්බන්ධවෙලා තියෙනවා. 4K තාක්ෂණය යොදා කරපු මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන්ට කරන උපහාරයක් විදියටයි.
දේශපාලන ප්‍රහසන කිහිපයකුත් එක්කර ඇති මේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj

රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

Shiran Viraj

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

Shiran Viraj
Translate »