mediahumanrights.lk
Local NewsNews

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් දේශීය පොලිතීන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවයි එම සංගමයේ සභාපති අනුර හේරත් කියාසිටියේ.
තහනම් ලන්ච් ෂීට් සහ පොලිතීන් අළෙවි කරන වෙළදුන්ට එරෙහිව තවමත් නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක නොවන බවද මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

Shiran Viraj

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Shiran Viraj

ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයි

Shiran Viraj
Translate »