28.9 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

වවුනියාව ප්‍රදේශයේ ඊයේ (21) පැවැති මංගල උත්සවයකදී සංග්‍රහ කිරීමට රැගෙන ආ සිසිල් බීම බෝතලයක තිබී කිසියම් අපද්‍රව්‍ය කැබැල්ලක් හමුවු බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.
වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ විවෘත නොකළ අදාළ සිසිල් බීම බෝතලය ප්‍රදේශයේ තරුණයෙකුට ලබාදී ඇති අවස්ථාවේ අදාළ බෝතලයේ තිබී අපද්‍රව්‍ය දැක තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය නිළධාරීන් වෙත දැනුවත් කිරීමට නියමිත බවද වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ සිසිල් බීම සමාගම නිපදවු බීම බෝතල් තුළ තීබි මීට පෙර අවස්ථා කිහිපයකදීම අපද්‍රව්‍ය තිබි හමුවී ඇති බවයි.
මේ පිළිබදව විමසීමට අප කොකොකෝලා ආයතනය සම්බන්ධකර ගැනීමට උත්සාහදැරූවද එම උත්සාහය අසාර්ථක විය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

Shiran Viraj

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj

මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!

Shiran Viraj
Translate »