28.4 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර ඇතුළු කණ්ඩායමක් විසින් දිවුලපිටිය උණුමුල්ල, කොටලියද්දවත්ත පදිංචිව සිටි ගාමිණී එඩ්වඩ් නමැති අය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වනු ලැබූ විමර්ශනයකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බවය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj

නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසි

Shiran Viraj

අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයි

Shiran Viraj
Translate »