mediahumanrights.lk
News

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග වැදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ සදහා නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතා කියයි.
තමන් බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේද නාම යෝජනා ලබා දෙන පොරොන්දුව මත බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් අවසානයේ තම නම කපා දමා ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට බවත් ඔහු කල වැද්දෙකු බවත් විජේමුණු මහතා සදහන් කරයි.
බැසින් රාජපක්‍ෂ මහතාද තමන් නොමග යැවූ බවටද ඔහු චෝදනා කර සිටී.

Related posts

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

Shiran Viraj
Translate »