2026-09-03
mediahumanrights.lk
Local NewsNews

නරක් වූ එළවලු දඹුල්ලෙන් පිටවෙන හැටි

විදෙස් රටවලින් ආනයනය කරන ලද නරක් වූ අර්තාපල් සහ ලොකු ළුෑණු දේශීය වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ දඹුල්ලෙන් තොරතුරු වාර්තා වනවා.
ඒවා උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, පකිස්තානය හා චීනය ආදී රටවලින් මෙරටට ගෙන්වූ ආහාර ද්‍රව්‍යයයි.
මේ පිළිබඳ සොයා බැලූ  නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වූයේ ගබඩා තුළ ඇති නරක් වූ අල සහ ලොකු ළුෑණු සෝදා පිරිසිදු කරන ආකාරයයි. ඒවා සූක්ෂම අයුරින් වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම කටයුතු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර පියවර ගන්නා බව නෙත් නිවුස් කළ විමසීමක දී දඹුල්ල නාගරික කොමසාරිස් රුවන් රත්නායක කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝ

Shiran Viraj

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…

Shiran Viraj

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

Shiran Viraj
Translate »