25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ජවිපෙ හිටපු ලොක්කන් 31 ක් ජනපති සෙවනට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඊයේ එක් විය.
ඔවුන් ජනාධිපතිවරයා හමු වී ඇත්තේ ජනාධිපති නිල නිවසේදී ය.
මෙලෙස ජනාධිපතිවරයා සමග එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසිය. පළාත් සභා මන්ත්‍රීවරුවරුන්ද ඊට එක්ව ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් පළකෙරේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

Shiran Viraj

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයි

Shiran Viraj
Translate »