31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

එජාපය නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී ඉතා සූක්ෂම ලෙස හෙළඋරුමය පක්ෂයේ සාමාජිකයන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.
මුල් සාකච්ඡාවේදී හෙළඋරුමය සිය සාමාජිකයන් 156 දෙනෙකුගේ නම් ලබාදී තිබේ.
එම සාකච්ඡාවටය අවසන්වන විට ඉන් 73 දෙනෙකුට පමණ අපේක්ෂකත්වය ලබාදිමට තෝරාගෙන ඇත.
ඊට අමතරව තවත් 43 දෙනෙකු තරඟ නොකරන අපේක්ෂක ලයිස්තුවට ඇතුළත් කීමට ද යෝජනා වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් උතුරු කොළඹ, මැද ‌කොළඹ, කඩුවෙල හා කොලොන්නාවට හෙළඋරුමයෙන් අපේක්ෂකයන් ‌නොමැති බව පැවසේ.
කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්වලදී ද හෙළඋරුමයට උදාවී ඇත්තේ එවැනිම තත්ත්වයකි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Shiran Viraj

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

Shiran Viraj

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Shiran Viraj
Translate »