mediahumanrights.lk
International NewsNews

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

මේ දිනවල අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල්‍ය වෙතයි.
පසුගියදා ඉතාලියේ මිලානෝ හිදී විවාහ වුණු මෙම දෙපළගේ ඡායාරූප සහ වීඩියෝ බොහෝ දෙනෙකු අතර මේ වෙද්දි හුවමාරු වෙනවා.
එලෙස හුවමාරු වන වීඩියෝවක් මේ වෙද්දි අප වෙත ලැබී තිබෙනවා.
විවාහයෙන් පසු පවුලේ ඥාතින් සමග පැවති සාදයකදී විරාත් කෝලි ගීතයක් ගායනා කළ අතර එහිදි අනුෂ්කා ෂර්මා සංවේදී වූ ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

Related posts

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

Shiran Viraj

සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA

Shiran Viraj

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

Shiran Viraj
Translate »