mediahumanrights.lk
Local NewsNews

රේගු දැලේ පැටලුණු ජංගම දුරකථන (PHOTO)

නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණි ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපොල රේගුව විසින් අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සහ චීනයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් තුන්දෙනෙකු විසින් මේවා රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොල රේගුව පැවසුවේ.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගැණුනු ජංගම දුරකතන ප‍්‍රමාණය දෙදහසකට අධිකයි. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 60 කට ආසන්න බවයි ගුවන් තොටුපොල රේගුව කියාසිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

Shiran Viraj

විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි

Shiran Viraj

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

Shiran Viraj
Translate »