ශ්රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්රික්කයේ තිරප්පනේ ප්රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්රතික්ෂේප වී තිබෙනවා.
මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලයිස්තු ප්රතික්ෂේප වුණා.
(under the courtesy of nethnews.lk news web)
previous post
next post