27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්

පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ද, පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඇතුළු පරිසරවේදින් සහ පරිසර සභාවේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.
sinhala.news.lk

Related posts

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

Shiran Viraj

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj
Translate »