mediahumanrights.lk
Local News News

ජවිපෙ හිටපු ලොක්කන් 31 ක් ජනපති සෙවනට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඊයේ එක් විය.
ඔවුන් ජනාධිපතිවරයා හමු වී ඇත්තේ ජනාධිපති නිල නිවසේදී ය.
මෙලෙස ජනාධිපතිවරයා සමග එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසිය. පළාත් සභා මන්ත්‍රීවරුවරුන්ද ඊට එක්ව ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් පළකෙරේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්

Shiran Viraj

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Shiran Viraj

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Shiran Viraj