mediahumanrights.lk
Local News News

ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ අද (20) වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔයේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ප‍්‍රදේශය පුරා ඝණ මිදුමි තත්ත්වයක්ද පවතියි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj

ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?

Shiran Viraj

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj