28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයි

රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ.
මාතර සිට වව්නියාව බලා ධාවනය වූ මෙම දුම්රිය ඊයේ (14) රාත්‍රී 8.30ට පමණ පරස්ගස්වැව සහ මැදවච්ය අතරදී මෙලෙස පීලි පැණිමට ලක්ව ඇත.
මින් දුම්රිය මැදිරි පහකට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇති අතර කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.
මේ අනුව දුම්රිය පාලන අධිකාරිය පවසන්නේ හානි සිදුවූ දුම්රිය මාර්ගය අද දිනය තුළ යථා තත්වයට පත් කර යළි දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරන බවයි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

Shiran Viraj

සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA

Shiran Viraj

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj
Translate »