mediahumanrights.lk
NewsPolitical

නීල හරිත අයවැයක් – ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථනයක් බවට පත් කරනවා

”නීල හරිත අයවැය-එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ”යන්න 2018 වසරේ තම අයවැයේ තේමාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
මුදල් අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් මේ බව කීය.
සමුද්‍ර ආශ්‍රිත සියලු ම ක්‍රියාකාරකම් හි පූර්ණ ආර්ථික විභවතාවයන් එකතු කර සමස්ත වර්ධන ක්‍රමෝපායන් මත ”නීල ” ආර්ථිකයක් ගොඩනගනවා.
පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායන් මත පදනම් වන හරිත ක්‍රියාකාරකම් ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා.
අපගේ අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන්”එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ යළි ප්‍රබෝධමත් කරනවා.
එමඟින් ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලබනවා. සෞභාග්‍යමත් රටක පාර්ශවකරුවන් බවට සියළු ශ්‍රී ලාංකිකයන් පත් කරනු ලබනවා.
(under the courtesy of news.lk news web)

Related posts

හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj
Translate »