30.6 C
Colombo
2026-09-01
mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?

දිවුලපිටිය  වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ (12) රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන බව වාර්තා වනවා.
රාති‍්‍ර 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණේ ඉහල මාලයෙන් වන අතර කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබුණා.
ගින්න නිසා මාර්ගය අයිනේ පිහිටි විදුලි කණුවල රැහැන් පද්ධතිද හානියට ලක්වූ අතර  ගින්න නිසා සිදුවූ අලාභය රුපියල් කෝටි  ගණනක් විය හැකි බව ව්‍යාපාරිකයන් පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

Shiran Viraj

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

Shiran Viraj
Translate »