28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ජනප්‍රිය නළු රොෂාන්, නළුකම පැත්තකට දාලා කෝකියෙක් වෙයි

සමහරු හිතන්නේ තේ හදන්න උයන්න පුළුවන් ගැහැණු අයට විතරයි කියලනේ.ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද ?
ඒත් ඉතින් ලෝකයේ ප්‍රධාන පෙලේ හෝටල්වල වැඩිපුරම ඉන්නේ කෝකිවරුන්.ලංකාවෙත් එහෙමයිනේ.ඒත් අපේ කලාකරුවන්ට තේ හදන්න උයන්න එහෙම පුළුවන් ද ? අපි අහලා බැලුවා රොෂාන් රණවනගෙන් …
ඔව් මට තේ හදන්න පුළුවන්.හැබැයි හදන තේ එක රසද කියල නම් මම දන්නෙ නෑ.කොහමහරි මම තේ හදනවා.කුෂ්ලානි ගෙදර නැති දවස් වලට කුෂ්ලානිගේ අම්මා තමයි මට තේ එක හදලා දෙන්නේ.ඒ නිසා එහෙම ගෙදර තේ හදාගන්න මට අවස්ථාව ලැබෙනවා අඩුයි.
කෑම වුණත් කුෂ්ලානි හරි අම්මා හරි තමයි හදන්නේ.හැබැයි මට උදව් වෙන්න නම් පුළුවන්.සමහරදාට මම ඔය ලූණු සුද්ද කරලා දෙනවා.පොල් ටිකක් ගාලා දෙනවා.ඒත් කුෂ්ලානි නම් කියන්නේ “පැත්තකට වෙලා ඉන්න අපි උයන්නම් කියලා”.
ඉතිං ඒ වගේ වෙලාවට එයාල කෑම හදනකම් කුස්සියට වෙලා ලගින් වාඩි වෙලාහරි මම ඉන්නවා.ඒ නිසා කෑම මට හදන්න ලැබෙන දවස් නම් හරි අඩුයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවා

Shiran Viraj

මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවට

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj
Translate »