27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
ඔහු පංදිංචි ව සිටි නිවසේ දී ගෙළ වැලලාගෙන ඇති අතර මිය යෑමට පෙර ඔහු ලිපියක් ද ලියා ඇති බව පොලීසිය සඳහන් කරයි.
තමන් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සියදිවි හානි කර ගන්නා බවට එම ලිපියේ දක්වා ඇති බව පොලීසිය පවසයි.
එලෙස මිය ගිය රංග සංජීව 38 හැවිරිදි එක්දරු පියෙකි. තලවතුගොඩ, මාලබේ සහ කොට්ටාව යන ප්‍රදේශවල ඔහුගේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර ඔහුගේ සේවකයන්ට ඔහු ඉතා කාරුණික ලෙස සැළකූ බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්

Shiran Viraj

විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායා

Shiran Viraj

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

Shiran Viraj
Translate »