mediahumanrights.lk
Local NewsNews

කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනී

වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමට පත්ව පසුගිය (14)දා නිවසේ කාමරයක ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අදාළ තරුණිය වසර දෙකකට ආසන්න කාලයක් ෆේස්බුක් මගින් හඳුනාගත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර එම තරුණයා සමග එකම දිනක් හෝ හමුවී කතා කර නොතිබේ.
වසර දෙකක් තිස්සේ පවත්වාගෙන ආ මෙම ආදර සම්බන්ධතාවය මත ඇති වූ  කලකිරීම මත අභ්‍යාස පොතක පිටු 6 ක සිය ආදර කතාව පිළිබඳ දීර්ඝ ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන තිබුණා.

(under the courtesy of hitnews.lk news web)

Related posts

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj
Translate »