27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්

පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය පිලිබඳ ගැසට් නිවේදනය ඉදිරි දින දහය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එපළාත් පාලන ආයතනයක් සඳහා එක් එක් පක්ෂයක් නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී සිටිය යුතු කාන්තාවන් සංඛ්‍යාව එමගින් ප්‍රකාශ කරන බව හි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
නිශ්චිත කාන්තාවන් සංඛ්‍යාව  නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ නම් එම නාමයෝජනා ලැයිස්තුව අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »