28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

රටපුරා ඉන්ධන හිගය අද උදැසන හය වනවිට මගහැරි යනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය විශ්වාසය පළ කලත් ඇතැම් ප‍්‍රදේශවල පිරවුම්හල් අසල තවමත් පෝළිම් පවතින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පසනවා.
විශේෂයෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ඇතැම් පිරවුම්හල්වල නොමැතිවීම පිළිබද නෙත් නිවුස් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ නෙවස්කා ලේඩි නෞකාවෙන් ඔක්ටේ‍්‍රන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල්ද මෙට්‍්‍රක් ටොන් 7,500 ක් රැගෙන ආ බවයි.
එම පෙට‍්‍රල් තොගය ගොඩබෑ යුත්තේ කොළොන්නාවට බවද එහි කටයුතු ඊයේ (95) පස්වරුවේ ආරම්භ කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අද දිනය තුළ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් බෙදාහැරීමද වේගවත් කරන බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා  වැඩිදුරටත් කියාසිටියේ

(under the courtesy of nethnews.lk news web)

Related posts

20/20 ඉතිහාසයේ පළමු ත්‍රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්

Shiran Viraj

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj

බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා…

Shiran Viraj
Translate »