mediahumanrights.lk
NewsPolitical

මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙරමුණක් ලෙස තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සිය සැළසුම් ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දෙයි.
කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj
Translate »