mediahumanrights.lk
International NewsNews

කෝච්චිය ගිනි ගනී-33ක් මරු වැළඳගනී

දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ.
කොංගෝ රාජ්‍යයේ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට ලක් වූ දුම්රිය ගිනි ගැනීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන් විදුලි මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
අදාළ දුම්රියේ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කර ඇති බවට ද වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Shiran Viraj
Translate »