mediahumanrights.lk
News Political

සුජීව සේනසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට ඇමතූ හේතුව හෙළි කරයි

තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ඔහු තවදුරටත් කියා සිටියේ තමන් රචනා කළ පොතට ඇතුළත් කරුණු ද අදාළ දුරකතන ඇමතුම් මගින් ලබා ගත් බවයි.

(under the courtesy of hitnews.lk news web)

Related posts

මුහම්මදුල්ලා යළි කැඳවයි

Shiran Viraj

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Shiran Viraj

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj