26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

සිම්බාබ්වේහි පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන බවත් ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත බව එරට හමුදාව නිවේදනය කර ඇත.
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා රොබට් මුගාබේ අමතා ඔහුගේ තත්ත්වය පිලිබඳ විමසා ඇති අතර ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියේ පසුවන බව ඔහු එහිදී පවසා තිබේ.
1980 වසරේ සිට රොබට් මුගාබේ සිම්බාබ්වේ හි පාලන බලය හොඹවනු ලබයි.
93 වන වියේ පසුවන මුගාබේ සිම්බාබ්වේ හි නිදහස් අරගලයේ වීරයා ලෙස සැලකෙයි.
මේ අතර බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එරට හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කිසිඳු ලෙසකින් සිම්බාබ්වේහි හමුදා කුමන්ත්‍රණයක් සිදුව නොමැති බවයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj
Translate »