mediahumanrights.lk
Local News News

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නානු ඔය, දුම්රිය මාර්ගය සංචාරකයන්ට හොඳ ප්‍රවාහන මාර්ගයක්. කොග්ගල අභ‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. මාදුරු ඔය, ගල් ඔය උද්‍යාන වැඩි දියුණු කරනු ඇත. සංචාරකයන්ගේ ආරක්ෂව සඳහා සංචරක පොලිස් ස්ථාන විස්සක් ස්ථාපිත කිරීමට පියවර ගැනෙණු ඇත.
ත්‍රී රොද රථ සංචාරකයන්ට ආකර්ෂණය වී තිබෙනවා. ත්‍රී රෝද රථ  ව්‍යවසාකයන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඔවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කරනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා. මීටර් අනිවාර්යය කරන රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.

(under the courtesy of news.lk news web)

Related posts

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Shiran Viraj

රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

Shiran Viraj

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Shiran Viraj