30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

ඊයේ (09) මොරවක නගරයේ රාජකාරියේ නිරත වු පොලිස් නිලදාරීන්ට සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ඉහළ ප්‍රමිතියෙන් යුතු වල්ලාපට්ටා ග්‍රෑම් 480 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව මොරවක පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් වුයේ දාපනය,ඕමල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයකු සහ අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 26 පුද්ගලයෙක් බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොරවක පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

Shiran Viraj

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

Shiran Viraj