26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයි

රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ.
මාතර සිට වව්නියාව බලා ධාවනය වූ මෙම දුම්රිය ඊයේ (14) රාත්‍රී 8.30ට පමණ පරස්ගස්වැව සහ මැදවච්ය අතරදී මෙලෙස පීලි පැණිමට ලක්ව ඇත.
මින් දුම්රිය මැදිරි පහකට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇති අතර කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.
මේ අනුව දුම්රිය පාලන අධිකාරිය පවසන්නේ හානි සිදුවූ දුම්රිය මාර්ගය අද දිනය තුළ යථා තත්වයට පත් කර යළි දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරන බවයි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj

ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් තියෙනවා

Shiran Viraj

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

Shiran Viraj
Translate »