mediahumanrights.lk
News Political

මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙරමුණක් ලෙස තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සිය සැළසුම් ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දෙයි.
කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

Shiran Viraj

රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අද

Shiran Viraj

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj