28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

"භය නැති නායකයෙකු නොවේ.. ලැජ්ජා නැති නායකයෙක්"

බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද (23) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උවමනාවක් ඇති බව ද ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී පෙන්වා දුන්නා.
එක්සත් ජාතික පක්ෂයට ද ගම් මට්ටමින් තමන් කළ දෙයක් කීමට නැති නිසා මැතිවරණය කල් දැමීමේ උවමනාවක් තිබූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විසිපන්දහසේ දඩය අනුමතයි – දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න

Shiran Viraj

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

Shiran Viraj

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj
Translate »