2026-08-11
mediahumanrights.lk
International NewsNews

බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා ගංගාවේ මෙම බෝට්ටු අනතුර සිදුව තිබේ.
ආගමික උත්සවයකට සහභාගීවීම සඳහා වන්දනාකරුවන් 38 දෙනෙකු අදාළ බෝට්ටුවේ ගමන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දීය ජාතික ආපදා සහන බලකාය ප්‍රකාශ කළේ පුද්ගලයින් 20 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වූ බවයි.
අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සොයා සෝදිසි ආරම්භ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj

තලවකැලේ නායයෑමේ අවදානමෙන් අවතැන් වූවන් මානව හිමිකම් කොමිසමට යයි

Shiran Viraj

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

Shiran Viraj
Translate »