mediahumanrights.lk
International NewsNews

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්

ආලෝක වර්ෂ 12.36 ක්‌ ඈතින් සිටින ලුයිටන් තරුව වෙත පණිවුඩයක්‌ යෑවීමට විද්‍යාඥයන් පිරිසක්‌ ක්‍රියා කර ඇත. මේ පණිවුඩය යවා ඇත්තේ නෝර්වේහි නොම්සේ නගරයේ පිහිටි ගුවන් විදුලි සංඥා මධ්‍යස්‌ථානයෙනි.
මෙම පණිවුඩය එම තරුවට යැමට වසර 12 ක්‌ ගත වේ. එම තරුවේ පිටසක්‌වල ජීවීන් සිටින්නේ නම් ඔවුන් ඊට දක්‌වන ප්‍රතිචාරය පෘතුවියට ලැබෙන්නේ 2042 වසරේදීය. මේ අතර විද්‍යාඥ ස්‌ටීවන් හෝකින්ස්‌ පැවසුවේ පිටසක්‌වල ජීවීන් පෘතුවිය සොයාගෙන ඇත්නම් එය පෘතුවියේ අවසානය බවයි
Courtesy : webgossip.lk

Related posts

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

Shiran Viraj

ඉන්දියන් ගුවන් සීමා වසාදමයි – ශ්‍රීලංකන් ගුවන් කාලසටහන් වෙනස් වෙයි

Shiran Viraj

මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..

Shiran Viraj
Translate »