2026-09-05
mediahumanrights.lk
Local NewsNews

ජපානයෙන් ශ්‍රී ලංකාවට නවීන යාත්‍රාවක්

ශ්‍රී ලංකාවේ  වෙරළාරක්ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින්  ශ්‍රී ලංකාව වෙත 501 දරන වෙරළාරක්ෂක නවීන මුර යාත්‍රාවක් පරිත්‍යාග කර තිබේ.
ජපන් රජයේ විශේෂ ආරාධනාවකට අනුව  එරට සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ‍වෙරළාරක්ෂක  කටයුතු සඳහා  පරිත්‍යාග කරනු ලැබු මෙම නව මුර යාත්‍රාව නිල වශයෙන් බාරගෙන තිබේ.
මෙම අවස්ථාව සදහා ජයිකා ආයතනයේ ප්‍රධානීන් හා ජපන් රජයේ විශේෂ නියෝජිතයන්  ඇතුළු ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාද සහභාගී වී තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Shiran Viraj

සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියි

Shiran Viraj

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

Shiran Viraj
Translate »