mediahumanrights.lk
News Political

කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්

පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය පිලිබඳ ගැසට් නිවේදනය ඉදිරි දින දහය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එපළාත් පාලන ආයතනයක් සඳහා එක් එක් පක්ෂයක් නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී සිටිය යුතු කාන්තාවන් සංඛ්‍යාව එමගින් ප්‍රකාශ කරන බව හි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
නිශ්චිත කාන්තාවන් සංඛ්‍යාව  නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ නම් එම නාමයෝජනා ලැයිස්තුව අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉරාජ්ගේ සිංදුව දෙමළ කොපියක් නෙමෙයිලු – ඇත්ත කතාව මෙන්න- දෙමළ ගීතයේ විඩියෝවත් ලගදීම

Shiran Viraj

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Shiran Viraj

ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

Shiran Viraj