24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

කෝලිව විවේක ගැන්වීමට සැළසුම්

ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතයෙන් නායක විරාත් කෝලිව විවේක ගැන්වීමට සැළසුම් කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන මාසයේ ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.
කෙසේවෙතත් ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පලමු තරග දෙක සඳහා නම් කළ සංචිතයට කෝලි ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයි

Shiran Viraj

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

Shiran Viraj
Translate »