27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කුඩා වාණිජ යාත්‍රා නියාමනයට පියවර

සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ වෙරළාසන්න මගී ප්‍රවාහන හා විනෝදාත්මක කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ යාත්‍රා යොදාගැනීමේ විශාල නැඹුරුවක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබේ.
මෙම කුඩා වෙළඳ යාත්‍රා ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම විධිමත් කිරීමේ අරමුණින්, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ‘2017 වෙළඳ නැව් (කුඩා වාණිජ යාත්‍රා) නියෝග’ ඇතුළත් අංක 2017/31 දරන 2017-05-04 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Shiran Viraj

මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්

Shiran Viraj

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනී

Shiran Viraj
Translate »