mediahumanrights.lk
Local NewsNews

ශලීල නැවතත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා සහ අනෙකුත් සැකකරුවන් තිදෙනා නොවැම්බර් මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තායිවානයේ ෆාර් ඊස්ටන් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක පමණ මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගත් බවට ශලිල මුණසිංහට චෝදනා එල්ල වී ඇති අතර නීතීඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් අනතුරුව ඔහු පසුගිය 09 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Shiran Viraj

ලොව පුරා තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලා

Shiran Viraj

මහ මැතිවරණය 2020 – මොකද වුණේ ?

Shiran Viraj
Translate »