2026-09-07
mediahumanrights.lk
International NewsNews

ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!

පොටෝ රිකෝවේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වය කළමනාකරණය කිරීමට තමන් හැකි සෑම පියවරක් ගන්නා බැවින් එසේ නොවන බවට පළවන “ව්‍යාජ පුවත්” බැහැර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පෝටෝ රිකෝ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දින කිහිපයක සිට පවතින සුළිසුලං තත්වය නිසා එහි විදුලි බලය ඇණහිට ඇති අතර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
ට්‍රම්ප්ගේ ටුවිටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වන සරාගී නිරූපිකා කිම් කාඩිෂන් ” විදුලි බලය නැතුව කොහොමද ප්‍රවෘත්ති බලන්නේ. කරුණාකරලා මිනිස්සු මැරෙන වෙලාවේ ටුවිට් කර කර ගොල්ෆ් ගහ ගහ ඉන්නේ නැතුව කල හැකි දේ කරන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
harigossip

Related posts

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Shiran Viraj

නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි

Shiran Viraj

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj
Translate »