mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

අනන්තයේ යළි හමුවෙමුයි කියා ශලනි තාරුකා ලියපු අත්දැකීම ගීතයකට නැගුණු හැටි මෙන්න – වීඩියෝ

මේ දවස්වල නිතරම කතාකරන චරිතයක් වන රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු ලැබූ ගීතයක් ගැන අපිට දැනගන්න ලැබුණා.
මෙහි රූප රචනාව (music video) මසකට පමණ ඉහතදී රූගත කර ඇති අතර පසුගිය බදාදා එනම් සැප්තැම්බර් 27වනදා නිකුත් වීමට තිබුණත් සිදුවූ සිදුවීම් මාලාව නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායම අදාල වීඩියෝ නිකුත් කර නැති බවයි වාර්තා වුණේ.
අදාළ ගීතයේ රූප රචනාවටල ශලනි සිය අත්දැකීමක් මගින් තිර රචනයක් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
මියුසික් විඩියෝව මෙන්න…..
(under the courtesy of adaderana news web)

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Shiran Viraj

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj

රට පුරා විදුලිය බිද වැටේ…

Shiran Viraj
Translate »