2026-09-04
mediahumanrights.lk
NewsPolitical

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්

රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කීරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

Shiran Viraj

විදුහල්පතිවරු අද වැඩ නෑ

Shiran Viraj

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

Shiran Viraj
Translate »